කුරුණෑගල - දඹුල්ල ප්රධාන බස් මාර්ගයට මුහුණලා , සුපිරි නේවාසික බිම් කොටසක් විකිණීමට ඇත.
මැල්සිරිපුර - කොස් කැලේ" ඔබේ සිහින නිවහන තනන්නට හෝ අනාගත ආයෝජනයකට හොඳම තැනක් .
⭕ කුරුණෑගල දඹුල්ල ප්රධාන බස් මාර්ගයට මුහුණලා
⭕ සුන්දර කොස් කැලේ රක්ෂිතයට මායිම්ව
⭕ පැය 24 පුරා බස් සේවාව
⭕ මැල්සිරිපුර නගරයට ආසන්නයෙන්
⭕ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටසක්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
👉 මුලික ගෙවීම 25% යි.
👉 පොලි රහිතව මාස 24 ක් දක්වා
👉 බැංකු ණය පහසුකම්
👉 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
👉 තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .