කුරුණෑගල - හලාවත ප්රධාන බස් මාර්ගයට මුහුණලා ,
"හෙට්ටිපොළ - මැදගම හංදියෙන්"
සුපිරි නේවාසික බිම් කොටස්.. 03 ක්
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
👉 ප්රධාන බස් මාර්ගයට මුහුණලා
👉 හෙට්ටිපොළ නගරයට විනාඩි 05 දුරින්
👉 වාරියපොළ නගරයන්ට විනාඩි 15 යි.
👉 ඔබේ අනාගත ආයෝජනයට හෝ පදිංචියට නියම තැනක් .
👉 ප්රධාන බස් මාර්ගයට ඇවිදින දුරින්
◼️ නල ජලය , තෙකලා විදුලිය ,අඩි 30, 20 පුළුල් ප්රවේශ මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න.
➡️ අවම මුලික ගෙවීම 10% යි .
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ මාස 40 න් ටික ටික ගෙවන්න ගන්නත් පුළුවන්
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .