කුරුණෑගල නගරයට කිට්ටුවෙන් අනාගත ආයෝජනයකට, පදිංචියට හෝ ව්‍යාපාර කටයුත්තක් සදහා සුපිරි බිම් කොටස් .....
කුරුණෑගල - දඹුලු පාරට මුහුණලා ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් ..
""යකල්ල හංදියෙන් ""
===================================
👉 ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා
👉 ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස්
👉 පැය 24 පුරා බස් සේවාව
👉 කුරුණෑගල නගරයට විනාඩි 15 යි.
👉 යග්ගපිටිය අධීවේගී පිවිසුමට ආසන්නයෙන්
👉 ඉබ්බාගමුව නගරයටද ඉතා සමීපයෙන්
✅ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම් සමගින්
➡️ නැතහොත් ,කොටස් ලෙස මාස 40 ක් දක්වා
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .