කුරුණෑගල - දඹුල්ල ප්රධාන බස් මාර්ගයට මුහුණලා සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් ......
කුරුණෑගල - යකල්ල
✅ පැය 24 පුරා බස් සේවාව
✅ ප්රධාන බස් මාර්ගයට මුහුණලා
✅ කුරුණෑගල නගරයට විනාඩි 10 දුරින්
✅ ඉබ්බාගමුව නගරයටද ආසන්නයෙන්
✅ ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු
✅ සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ඉතාමත් ආසන්නයෙන්
◾ නල ජලය ◾ තෙකලා විදුලිය ◾ නල ජලය ◾ තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ◾ කොන්ක්රීට් කාණු පද්ධති ◾ නිරවුල් ඔප්පු ◾ සියලුම අනුමැතින් සහිතයි .
✅ අවම මුලික ගෙවීම 10% යි.
✅ පොලි නැතිව මාස 24 ක් දක්වා
✅ බැංකු ණය පහසුකම්
✅ එකවර ගෙවීමේදී 10% ක් දක්වා වට්ටම්
( 12/31 දක්වා - කොන්දේසි සහිතයි .)
✅ දිගුකාලීනව මාස 40 ක් දක්වා ගෙවීමේ හැකියාව
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .