කුලියාපිටිය නගරයට ඉතා ආසන්නයෙන් ඔබේ සිහින නිවහන තනන්නට හෝ අනාගත ආයෝජනයට හොඳම තැන PRIME GROUP අපෙන් .....
"කුලියාපිටිය - ලබුයාය හංදියෙන් "
===================================
♻️ කුලියාපිටිය නගරයට විනාඩි 02 දුරින්
♻️ කුලියාපිටිය - නාරම්මල බස් පාරෙන්
♻️ වෛද්‍ය විද්‍යාලයට 250 m යි.
♻️ නගරයේ සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා ඉතා පහසු දුරින්
◾ තෙකලා විදුලිය ,පිරිසුදු ජලය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු , සියලුම අනුමැතින් සහිතයි .
🔰 එකවර ගෙවීමේදී 10% දක්වා විශේෂිත වට්ටම්
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා ගෙවීමේ හැකියාව
🔰 බැංකු ණය පහසුකම්
🔰 අවම මුලික ගෙවීම 10% යි .
🔰 මාස 40 ක් දක්වා ටික ටික ගෙවීමේ හැකියාව
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .