කුලියාපිටිය නගරයට ඇවිද යන දුරින් නිදහස් පදිංචියට ඉඩමක් ගන්න .
කුලියාපිටිය - නාරම්මල බස් මාර්ගයට ආසන්නයෙන් , සුපිරි නේවාසික බිම් කොටස් ....
කුලියාපිටිය - අස්සැද්දුම
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
✅ නගරයට ඇවිද යන දුරින්
✅ සුපිරි වෙළෙඳසැල් ,සුපිරි අවන්හල් ,සාප්පු සංකිර්ණ ,ජනප්රිය පාසල්
✅ රෝහල් ,බැංකු ,රාජ්ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
◼ තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු , සියලුම අනුමැතින් සහිතයි
🔰 මුලික ගෙවීම 10% ක් පමණයි.
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .