නුවර, වේරපිටිය සහ රත්නපුර, එරත්න පිහිටි අප ආයතනයේ කුඩා ජල විදුලි බලාගාරවල පහත සඳහන් පුරප්පාඩු සඳහා වහාම පිරිස් බඳවා ගැනේ.
• කුඩා ජල විදුලි බලාගාර භාර නිලධාරී (වසර 2 ක හෝ ඊට වැඩි පලපුරුද්ද සහිත)
• කුඩා ජල විදුලි බලාගාර යන්ත්ර ක්රියාකරු (වසර 1 ක හෝ ඊට වැඩි පලපුරුද්ද සහිත)
• කුඩා ජල විදුලි බලාගාර පුහුණු යන්ත්ර ක්රියාකරු (විදුලි හා යාන්ත්රික කාර්මික සහතිකපාත් ලබා ඇති, පලපුරුද්ද සහිත හෝ රහිත)
අපෙන් ඔබට
• ආකර්ෂනීය වැටුප් $ වාර්ෂික වැටුප් වර්ධක
• රැකියා උසස් වීම්
ඔබගේ අයදුම්පත් නොපමාව යොමු කරන්න.
වට්සඇප් (Whatsapp)- මගින් 076 136 4325
ඊමේල් : careers@tadlanka.com
ලිපිනය:
ටැඩ් ලංකා පවර් (පුද්) සමාගම.
නො. 23, ඇල්ෆ්රඩ් පෙදෙස, කොලඹ 03
ඇමතුම් 076 136 4325