Kubuk dhawayen thanu udu wiyan adha. අඩි 5 පළල /දිග 6.5 කුබුක් දැවයෙන් නිර්මාණය කරනලද උඩු වියන් ඇද විකිනීමට. අධික බරකින් යුක්ත ඉතා උසස් තත්වයේ ඇද. එක් ව්ට්ටමක් කිලෝ 75 පමන ආසන්න අරටුවෙන්ම නිශ්පාදනය කර ඇත. සම්පූර්න පිත්තල ඇන සහ අමතර කොටස් සහිත ඉතා ශක්තිමත්ය.