Kubota K700 Hand Tractor
නිශ්පාදිත වර්ශය 1992
ලියාපදිංචි වර්ශය 2005
පලමු අයිතිකරු
ටේලරය,රොටරිය සහ සියලු උපකරණ සමග
මඩවීල් නොමැත.
ඉඩමෙහි කටයුතු සදහා පමණක් යොදාගෙන ඇත (මඩට දමා නොමැත)
පරික්ශා කීරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැකිය.