කිසිම ප්රශ්නයක් නෑ හොඳටම තියෙනවා පිටිපස්ස රෝදත් කැරකෙනවා පෝ වීල් බ්රේක් ලයිට් සිග්ලයිට් ත් හයි කරලා තියෙන්නේ බැට්ටියකුත් තියෙනවා පිටිපස්සට shokat පවා හයි කරලා තියෙන්නේ කිසිම වෙනසක් කරන්නේ නැතුව ෆොටෝ වල තියෙන විදිහටම විකුණනවා නම්බරයට කතා කරන්න