කටුබැද්ද නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් විකිණීමට ඇත. (ID: KATB001S)
🏛 ඉඩමේ ප්‍රමාණය පර්චස් 5.30 කි,
🏛 ගොඩනැගිල්ලේ විශාලත්වය වර්ග අඩි 4000 කි
බිම් මහල - වර්ග අඩි 1440
1 වන මහල - වර්ග අඩි 1280
2 වන මහල - වර්ග අඩි 1280
🏛 මිල - මිලියන 58.05 (මිල සාකච්ඡා කළ හැක)
🏛 මෙය තරමක් පැරණි ගොඩනැගිල්ලකි.
🏛 ළඟම ඇති ස්ථානවලට දුර:
📍 මෙම ඉඩම ගාලු පාරට මුහුණලා ඇත
📍මොරටුව විශ්වවිද්‍යාලයට 1.7km
📍මොරටුවට විනාඩි 4යි
📍 කටුබැද්දට මීටර් 600
📍 පිළියන්දලට විනාඩි 12 යි