@ පිළිගත් ව්‍යාපාරික (පුද්) ආයථනයට
පුරප්පාඩු .
# ඉතා ඉහළ අද්යපන සුදුසුකම් ඇති අය අවශ්‍ය නොවෙයි .
# ආයතනය තුළ සේවයට කිරීමට පවතින පුරප්පාඩු ස්ත්‍රී/ පුරුෂ .
~ කස්ටමර් කෙයා සේවක සේවීකාවන් ( පුහුණු නුපුහුණු )
~ මුදල් අයකැමි
~ පාරිභෝගික සේවා
~ ස්ටොර්ස් ගබඩා සහයක
~ ෂෝරූම් සහයක
~ බිල් ලිපිකරු ( අත් අකුරු පැහැදිලි අය අවශ්‍යයි )
# ආයථනය තුළ සහා පිටත සේවයට
පුරප්පාඩු .
( පිරිමි සේවකයින් )
~ අලෙවි නිළදාරින්
~ ක්ලෙක්ටර් රෙෆ්
~ මාර්කටින් ඔෆ්සර්
~ ලේබර්ස් - හෙල්පර් වරුන්
~ Sales Executive
~ factory හෙල්පර් පුහුණු නුපුහුණු දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි .
@ සේවා ස්ථානය - ගාල්ල හා මාතර .
@ ඒ අවට ඕනෑම ප්‍රදේශය ක පදිංචි ඔබට ඉල්ලුම් කල හැකිය .
# මාතර ගාල්ල අම්බලන්ගොඩ අවට පදිංචි කරුවන් පදිංචි කාරිණියක් පමණක් අවශ්‍යයි .
# උදේ සවස යාමට ඒමට හැකියාව ඇති අය පමණයි .
# අමතරව පංති යන අය අවශ්‍ය නොවේයි.
# අපොස සාමාන්‍ය පෙළ/ උසස් පෙළ සමත් අය සහ
#අපොස සාමාන්‍ය පෙළ පෙනීසිටි අය ද අවශ්‍යයි .
# මාසික නිවාඩු 05 ක් ලබාදෙයි .
# රැකියාවේ රැදීසිටිම හා ඔබගේ දක්ෂතාවය මත වැටුප් ඒ සමගින් කොමිෂන් ලබාදේ .
අමතා දිනයක වෙන්කරගෙන පැමිණෙන්න . 077 22 68 402 .