# 💼 තනතුර : ක්ෂේත්‍ර නිලධාරි (පිරිමි)
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස සා.පෙළ සමත් වීම
【~】✪ වයස අවුරුදු 35-55 ත් අතර වීම
【~】✪ මනා සෞඛ්‍ය තත්වයක් සහ පෞරුෂයකින් යුක්ත වීම
【~】✪ ත්‍රිවිධ හමුදාවේ හෝ ක්‍රියාන්විත රාජකාරියේ යෙදි සිට නිත්‍යානුකූලව ඉවත්ව ඇත්නම් විශේෂ සුදුසුකමක්
【~】✪ පොල්, කුරුඳු, ගම්මිරිස් ඇතුළු බෝග වගාවන් සම්බන්ධයෙන් දැනුම සහ පළපුරුද්ද සහිත වීම
【~】✪ මාතර, දෙනිපිටිය, වැලිගම අවට ප්‍රදේශ වල ස්ථිර පදිංචි සහිත වීම
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මාතර දෙනිපිටිය වතුයායේ කටයුතු සම්බන්ධිකරණය
【~】✪ වතු කර්මාන්ත කටයුතු සම්බන්ධී ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීම සහ නිරීක්ෂණය කිරීම
【~】✪ පොල්, කුරුඳු, ගම්මිරිස් ඇතුළු බෝග වගාවන් පාලනය කිරීම
【~】✪ දිනපතා කර්මාන්ත ඉලක්ක සපුරාලීම
【~】✪ වතු කම්කරුවන් සමඟ සම්බන්ධ වී කටයුතු සම්බන්ධී උපදෙස් ලබාදීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ සම්පුර්ණ වැටුප රු. 50,000/-
【~】✪ ඉන්ධන දීමනා සහ අනෙකුත් සුභසාධන පහසුකම්
【~】✪ ස්ථාවර රැකියාවක්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 076 2910 733 / 0704567 567 / 077 0036 629
# 📧 ඊ-මේල් ලිපිනය : wijaya1stmile@gmail.com
# 📪 ලිපිනය : විජය ඇග්‍රෝ (පුද්ගලික) සමාගම, දෙනිපිටිය වත්ත, පන්සල් කනත්ත වත්ත, හෙට්ටියාදුව පාර, දෙනිපිටිය