විකිණීමට ඇති ද්‍රව්‍ය 👇
මෙහි ඇති සියල්ලම පෙර භාවිතයට ගෙන ඇති අතර නැවත භාවිතය සඳහා සුදුසු තත්ත්වයෙන් ඇත.
2 රූපය
කර්ටන් රින්ග්ස් 145ක්
කර්ටන් බාර් නොබ් 21ක්
කර්ටන් බාර් කොකු 2ක්
මෙම සියලුම දේ එකවර විකිණීමට ඇත සඳහන් කරන මුදලට වඩ වෙනසක් කරල දෙන්න පුළුවන්. අවශ්‍ය කරන කෙනෙක් ඉන්නව නම් මෙම අංකයට ඇමතුමක් ලබාදෙන්න. 👇