කර්මාන්තශාලා සේවක ( සති වැටුප් ) - බම්බලපිටිය
======================================
මුදල් අයකිරීමකින් තොරව ලබාදෙන සේවාවෙන් නිසි පල ලබාගන්න.
බම්බලපිටිය පිහිටි ප්රධාන පෙලේ නිෂ්පාදන සමගම සදහා වහාම බදවා ගනු ලැබේ.
සීමිත පුරප්පාඩු පවතින බැවින් අදම අයදුම් කරන්න.
සති වැටුප් ලබා ගත හැක.. දිනක වැටුප රු.1800/-
උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා සේවා කාලය වන අතර සවස 5.30 සිට අතිකාල දීමනා හිමි වේ.
# සුදුසුකම් :
【~】- අ.පො.ස ( සා.පෙළ ) විභාගයට පෙනී සිටි වයස අවු ; 18 - 35අතර
අයදුම් කල හැකිය.
# ප්රතිලාභ :
【~】- ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, "0714141212 / 0712539361" යන දුරකථන අංක හරහා අයදුම් කරන්න