💼කර්මාන්තශාලා රැකියා අවස්ථා රැසක්💼
නිට්ටඹුව / කොට්ටාව / හොරණ සහ කොළඹ අවට පිහිටි📢
බිස්කට් / බිම / තේ කොළ / සබන් / ෂැම්පු / බේබි සබන් / නූඩ්ල්ස් සහ ඔට්ස් යන කර්මාන්තශාලාවන්හි🏭
ඇසුරුම් / නිෂ්පාදන සහ ගබඩා අංශ සදහා සේවක සේවිකාවන් බදවා ගැනේ
📍පුරප්පාඩු අනුව ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම්, සේවා පළපුරුද්ද අත්‍යවශ්‍ය නැත
📍දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අයවලුන් බඳවා ගනු ලබයි.
📍වයස අවුරුදු 17 සිට 45 අතර කාන්තා/පිරිමි බඳවා ගැනීම්
☕ ආහාර පහසුකම් සැපයේ .
🚌කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශය අනුව ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් ලබාදීම නොමිලේ.
🚩යහළුවන් සහ විවාහකයන්ට එකම ස්ථානයක රැකියාවට යෙදවීම.
අවස්ථා සීමිත බැවින් ඔබත් අදම අයදුම් කරන්න.
👉මෙවර සාමාන්‍ය පෙළ පෙනී සිටින සිසුන්ටද අයදුම් කල හැක👈
📌සියලුම දීමනා සහිතයි
වැටුප් විස්තරය:-
💸දිනකට වැටුප:- 1,600 - 2,800 /- දක්වා
💸මාසික වැටුප දීමනා සමගින්:- 55,000/- දක්වා
💸දින / සති සහ මාසික වැටුප් ලබා ගැනීමේ හැකියාව.
සීමිත රැකියා අවස්ථාවන් පමණක් ඇත. උදෑසන 8:00 ත් සවස 7:00 ත් දක්වා අතර අමතා ඔබගේ රැකියාව අවස්ථාව අදම වෙන්කරවා ගන්න.
තවත් රැකියා අවස්ථා සදහා අදම අපව සම්බන්ධ කරගන්න 📞0776838233 / 0774373795