💼💼💼 කර්මාන්තශාලා රැකියා අවස්ථා රැසක්......
කුලියාපිටිය / මල්කඩුවාව / වාරියපොළ / මීරිගම අවට තුල පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ නිෂ්පාදන කර්මාන්තශාලා සේවය සදහා බදවා ගැනීම්
*පුරප්පාඩු අනුව ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම්, සේවා පළපුරුද්ද අත්‍යවශ්‍ය නැත
*දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අයවලුන් බඳවා ගනු ලබයි.
*වයස අවුරුදු 17 සිට 50 අතර කාන්තා/පිරිමි බඳවා ගැනීම්
👉සියලු දෙනා සඳහා පහත සඳහන් රැකියා අවස්තා 📞0776838233 / 0775993735
බිස්කට් / පිටිකළ පොල්කිරි / තීන්ත / පොලිතින් / ජෑම් / ප්ලාස්ටික් / සබන් / ටයර් / කාඩ්බෝඩ් යන නිෂ්පාදන
ඇසුරුම් / නිෂ්පාදන සහ ඇසුරුම් අංශ සදහා
🚩යහළුවන් සහ විවාහකයන්ට එකම ස්ථානයක රැකියාවට යෙදවීම
අවස්ථා සීමිත බැවින් ඔබත් අදම අයදුම් කරන්න.
මෙවර සාමාන්‍ය පෙළ පෙනී සිටින සිසුන්ටද අයදුම් කල හැක
සියලුම දීමනා සහිතයි
වැටුප් විස්තරය:-
දිනකට වැටුප:- 1,400 - 2,500 /- දක්වා
මාසික වැටුප දීමනා සමගින්:- 50,000/- දක්වා
💸දින / සති සහ මාසික වැටුප් ලබා ගැනීමේ හැකියාව.
සීමිත රැකියා අවස්ථාවන් පමණක් ඇත. උදෑසන 8:00 ත් සවස 7:00 ත් දක්වා අතර අමතා ඔබගේ රැකියාව අවස්ථාව අදම වෙන්කරවා ගන්න.
තවත් රැකියා අවස්ථා සදහා අදම අපව සම්බන්ධ කරගන්න 📞0776838233 / 0775993735