අතමිට සරු හෙට දිනකට ස්ථිර රැකියාවක්
=====================================
මාකදුර / ගිරිඋල්ල / පස්යාල අවට පිහිටි ප්රධාන පෙලේ නිෂ්පාදන සමගම සදහා📢
බිස්කට් / නූඩ්ල්ස් / පපඩම් / සෝයාමීට් / සොසේජස් / ජෑම් / කාඩ්බෝඩ් / පොලිතින් / අත් ග්ලවුස් / වතුර බෝතල් / ප්රින්ටින් යන කර්මන්තෂලාවන්හි
නිශ්පාදන / ඇසුරුම් සහ ගබඩා අංශ සදහා සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගනු ලැබේ
↠වයස් සීමාව 17 - 50 දක්වා
↠ගැහැණු / පිරිමි
↠අහාර / නවාතැන් සැපයේ
↠දිනකට 1800-3000 දක්වා
↠මසකට 60000 ට වැඩි වැටුප්
↠සති සහ මාසික වැටුප් ගෙවීම්
↠අතිකාල දීමනා සමග තවත් දීමනා සහිතයි
↠දර පළාත් සිට පැමිණෙන්නන් හට එදිනම නවාතැන්
↠යහළුවන් / විවාහකයන් සහ කණ්ඩායම් වශයෙන් එකම ආයතනයට බදවා ගැනේ
↠පැමිණි දිනම රැකියාවට යොමු කරේ
වැඩි දුර තොරතුරු සදහා දැන්ම අපව සම්බන්ධ කරගන්න ☎ 0777771507