නිශ්පාදන ඇසුරුම් සහායක /සහායිකා (ස්ථීර රැකියා) .................................
දිවයිනේ ප්රසිද්ධ පෙළේ නිෂ්පාදන සමාගම් සඳහා ඇසුරුම් සේවක සේවිකාවන් බදවා ගනු ලැබේ..............
#✅ BENEFITS /වරප්රසාද රැසක් පිරිනැමේ................
අත් ග්ලව්ස්,වතුර බෝතල්,බිම,බිස්කට්,පිටි කල පොල්කිරි, කර්මාන්ත ශාලා සඳහා බදවා ගැනිම් සිදු කෙරේ
🌼කුරුණෑගල
🌼දඹුල්ල
🌼කුලියාපිටිය
🌼මාදම්පේ
🌼ඔබට හිමි වන සුවිශේෂී වරප්රසාද
🌼දිනකට 1800/2000/2500 අතර වැටුප්
🌼වැටුප් 55000/65000 අතර
🌼සති /මාසික වැටුප්
🌼අතිකාල දීමනා (150/200/220)
🌼පැමීනීමේ දීමනා / ඩබල් බෝනස් .
🌼කන්ඩායම් වශයෙන් / යහලුවන් වශයෙන් පැමීනීමට අවස්ථා
🌼ආහාර / නවාතැන් පහසුව .
🌼නිල ඇදුම් සැපයේ .
🌼පැමිනි දිනම රැකියාව ලබා දීම.
🌼අතතිකාල සේවා මුර වල යෙදීමේදී ආහාර නොමිලේ සැපයේ...................
🌥️ වැඩිදුර විස්තර සදහා අමතන්න
📞අමතන්න :-074-3052481
✅whatapp ÷077-0653127