💼 තනතුර : කර්මාන්ත ශාලා සහායක හා සහායිකා
💠 සුදුසුකම් :
【~】✪ පුහුණු හෝ නුපුහුණු සේවක මහතුන් බදවා ගනු ලැබේ.
【~】✪ වයස අවුරුදු 45 ට අඩු යුවතියන්/තරුණයන්.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
හෝ
ඔබගේ අයදුම්පත පහත විද්යුත් ලිපිනයට හෝ WhatsApp හරහා දින 07ක් ඇතුළත අප වෙත යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
070 212 8470 / 070 694 8342
# 📧 ඊ-මේල් ලිපිනය :
recruitment@mccurrie.net
📪 ලිපිනය :
ලංකා ස්පයිස් (පුද්ගලික) සමාගම,
හයිලෙවල් පාර, මාකුඹුර, පන්නිපිටිය.
කළමණාකාර - මානව සම්පත්
දුරකථන: 011 720 8020 / 070 694 8342