💼 තනතුර : කර්මාන්ත ශාලා සහායක හා සහායිකා
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45 ට අඩු විය යුතුය
【~】✪ පුහුණු හෝ නුපුහුණු සේවකයන් සඳහා අවස්ථාව
【~】✪ කඩිසර හා වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කර්මාන්තශාලාව තුළ නිෂ්පාදන කටයුතු සඳහා සහාය වීම
【~】✪ භාණ්ඩ ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම
【~】✪ පවරන ලද වෙනත් කාර්යයන් ඉටු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න. එසේත් නැතිනම් ඔබගේ අයදුම්පත් පහත ලිපිනයට හෝ වට්සැප් හරහා දින 07 ක් ඇතුළත යොමුකරන්න.
#📳 දුරකථන අංකය :
011 7208020 / 0706948342 / 0702128470
# 📧 ඊ-මේල් ලිපිනය :
recruitment@mccumie.net
📪 ලිපිනය :
ලංකා ස්පයිස් (පුද්) සමාගම,
හයිලෙවල් පාර, ගොකුඹුර, සක්විතිපිටිය
කළමනාකාර - මානව සම්පත්