# 💼 තනතුර : කර්මාන්ත ශාලා සේවක (කැලණිය)
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටීම.
【~】✪ වෘත්තීයමය පළපුරුද්ද (අමතර සුදුසුකමක් ලෙස සැලකේ).
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සිදු කිරීම.
【~】✪ පිටුගන්වා ගැනීම, ඇසුරුම් කිරීම වැනි කාර්යයන්.
【~】✪ පවරන ලද වෙනත් කාර්යයන්.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
- නොමිලේ නවාතැන් පහසුකම්
- නොමිලේ ආහාරපාන
- නොමිලේ නිල ඇදුම්
- ජාත්‍යන්තර තලයේ පුහුණු වීම්
- ETF/EPF අරමුදල්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් ලිපිනයට හෝ දුරකථන අංකයට සම්බන්ධ වී අයදුම් කරන්න. (සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.)
#📳 දුරකථන අංකය : 077 8556484
# 📧 ඊ-මේල් ලිපිනය : chandana.dayarathna@jublfood.com
# 📪 ලිපිනය :
Jubilant Foodworks Lanka Pvt Ltd,
නො.313/1, බියගම, බොල්ලෑගල,
ගෝනවල, කැලණිය.