කොට්ටාව, මාලබේ 336 බස් පාරට ආසන්නයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : KOTT005S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 6.76 යි.
⛳ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) - ලක්ෂ 18.50 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ අඩි 20 මාර්ග ප්රවේශය ඇත.
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 කොට්ටාව - මාලබේ මාර්ගයට මිනිත්තු 1 යි.
📍 කොට්ටාව නගරයට කිලෝමීටර 2.9 යි.
📍 හෝමාගමට කිලෝමීටර 6.1 යි.
📍 අතුරුගිරියට කිලෝමීටර 7.6 යි.
📍 මහරගමට කිලෝමීටර 8.5 යි.