නිවසකින් ගලවා ඉවත් කරන ලද හොඳම තත්වයේ කොස් ලීයෙන් සාදන ලද උළුවස්සක් සහ දොරක් විකිණීමට ඇත.
Original Union (Made in England) lock එකක්, හොඳ සරනේරු 4ක් සහ සොයිබ 2ක් පිත්තල ඇන වලින් සවිකර ඇත.
උස අඟල් 80
පළල අඟල් 43
ඝණකම අඟල් 1
තේක්ක පාට කර ඇත.
ඉහළම ඉල්ලුමට දෙමි.