Korean Project - අපගේ කොළඹ පිහිටි ඉදිකිරීම් වැඩබිම් සඳහා පළපුරුදු විදුලි ඉංජිනේරුවන් සහ අත් උදව්කරුවන් ඉක්මනින් අවශ්‍යයි.
විදුලි ඉංජිනේරුවන් සඳහා,
- උදේ 7 - සවස 6 දක්වා වැඩ මුරය.
- මාසිකව 100,000/- වැටුප්
- අතිකාල පැයක් සඳහා 250 ත් 520 ත් අතර (නිපුණත්වය මත )
අත් උදව් කරුවන් සඳහා
- උදේ 7 - සවස 6 දක්වා වැඩ මුරය සඳහා 2000/-.
- මාසිකව 80,000/- වැටුප්
- අතිකාල පැයක් සඳහා 200 ත් 250 ත් අතර
- දෛනික වැටුප් අත්තිකාරම් 600 - 700
දින 25ක් සඳහා 3000/- සිට 10,000/- ක් දක්වා බෝනස් දීමනා.
ආහාර / නවාතැන් සැපයේ.
විස්තර සඳහා හරහා සම්බන්ධ වන්න.
Sinhala - WhatsApp : 077 909 8056 | 071 589 99 31
Call : 076 983 6881 | 077 166 8056
Tamil - WhatsApp : 074 181 4846 | 077 971 8056 | 074 006 5770