කෝට්ටේ පිහිටි නිවසක් සදහා ගෘහ සේවිකාවක් අවශ්‍යයි. නතර වී සේවය කල හැකි නම් විශේෂයි.
වයස අවුරුදු 30ට වැඩි 50ට අඩු,
නිරෝගී,
පිරිසිදුව කටයුතු කල හැකි කාන්තාවක්
නිවෙසේ ඉවුම්පිහුම් සහ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා අවශ්‍යව ඇත.
ඉවුම්පිහුම් කටයුතු සඳහා හැකියාව තිබිය යුතුය.
ආරක්ශිත නේවාසික පහසුකම් සහිතයි.
සුහදශීලී සේවා පරිසරයකි.
විමසන්න : 076-6960138 මාලනී මුණවීර මිය