කෝට්ටේ ප්‍රදේශයේ නිවසක වගකීම් භාරගෙන කටයුතු කිරීමට වයස අවුරුදු 35ට වැඩි පරිණත කාන්තාවක් අවශ්‍ය වේ.
ප්‍රධාන වගකීම්
• නිවස පිරිසිදුව තබා ගැනීම
• නිවස බලා ගැනීම
විවාහක අයට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
කලින් hotel හෝ restaurant වල සේවය කර ඇති කාන්තාවන්ට විශේෂ අවධානය යොමු කෙරේ.
නිවස පිරිසිදුව හා හොඳින් බලා ගන්නා, අවංකව හා ගෞරවනීයව කටයුතු කරන කෙනෙකුට සුදුසුයි.