About the role
තනතුර සම්බන්ධව
==========
ජවසම්පන්න තරුණ ඔබට ගැලපෙන රැකියා අවස්ථාවක් අපෙන්
වරායෙන් හා වරායෙන් පිටත ප්‍රවාහනය කරන අඩි 40/20 කන්ටේනර් රථ සදහා රියදුරු ගෝලයන් අවශ්‍ය කර තිබේ ප්‍රවාහන සමාගමක සේවයට කන්ටේනර් රථ සහායක වරුන් රියදුරු සහායට බදවා ගැනේ
මෙවර සා.ළෙ අසමත් වී රැකියාවක් සොයමින් සිටින පිරිමි ළමුන්ටද සම්බන්ධ වීමට හැක
----සුදුසුකම්---
# වයස අවු 18-46 අතර
# ආහාර නවාතැන් ආයතනික් ටී ශර්ට් ලබා දේ
# වැටුප 65000-90000 දක්වා
# රියදුරු වීමට බලාපොරොත්තු වන අයටද රථ පුහුණුව
# කොළඹ හා කොළඔට පිටත ප්‍රවාහනයට අවස්ථාව
විස්තර ලබා ගැනීමට හා අයදුම් කිරීමට දු.ක 0742096263