Job Vacancies
Our company, Domestic Express (Pvt) Ltd, a leading island-wide courier service provider, is looking for suitable candidates for the following position at the above-mentioned branch.
Minimum Qualifications
01. Basic computer literacy.
02. G.C.E. (A/L) – Sat or passed.
03. G.C.E. (A/L) in the Commerce stream or prior experience in accounting. (Having experience will be considered a special advantage.)
04. Age between 20–40 years.
05. Must possess a smartphone.
Contact - 0771067810 / 0760986577
රැකියා පුරප්පාඩු / Job Vacancies
දිවයිනේ ප්‍රධානපෙලේ පාර්සල් බෙදා හරින සමාගමක් (Courier Company) වන අප ආයතනය අප ඉහත සඳහන් කළ ශාඛාවේ පහත සඳහන් ඇබෑර්තු ඇත.
කනිෂ්ඨ විධායක නිලධාරීන් /නිලධාරිනියන් (Junior Executive)
තිබිය යුතු අවම සුදුසුකම්,
01.මුලික පරිගණක දැනුම
02.අපොස උ. පෙළ. පෙනී සිටීම - සමත් වීම
03.ගිණුම් අංශය සඳහා අපොස උ.පෙළ. වාණිජ අංශය සමත් වීම හෝ පෙර
ගිණුම්කරණ පළපුරුද්දක් තිබීම. ( පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමක් වේ.)
04. වයස අවු. 20 - 40 විය යුතුය.
05.ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබිය යුතුය.
විමසන්න - 0771067810 / 0760986577
DOMESTIC EXPRESS PVT LTD