🏡🔥 කඳානෙන් සුඛෝපභෝගී දෙමහල් නිවසක් වහාම විකිණීමට! 🔥🏡
📍 ස්ථානය: කඳාන, වළව්වත්ත (පල්ලිය පාර)
🛣️ කොළඹ පාරට මීටර් 700යි
🚗 අඩි 20 කාපට් පාරට මුහුණලා
🚨 මුදල් හදිසියක් මත වටිනා මිලකට විකිණීමට!
🏠 නිවසේ විශේෂාංග
🛏️ නිදන කාමර 6
❄️ කාමර 2ක් සඳහා A/C පහසුකම්
🚿 නානකාමර 4 (Attach Bathrooms 2ක් ඇතුළුව)
📐 ඉඩමේ ප්රමාණය – පර්චස් 12
📜 පිරිසිදු සින්නක්කර ඔප්පු
🏡 විශාල පවුලකටත් ඉතා සුදුසු ඉඩකඩ සහිත නිවසක්
✨ විශේෂ වාසි
👨👩👧👦 විශාල පවුලකට සුදුසු කාමර සහ පහසුකම්
⛪ කඳාන නගරයට හා පල්ලියට ඉතා ආසන්නයි
🌳 නිදහස්, ආරක්ෂිත හා සාමකාමී වටපිටාව
🏫 පාසල්, 🏥 රෝහල්, 🛒 සුපිරි වෙළඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් අතේ දුරින්
💰 මිල: ලක්ෂ 380/= පමණයි!
📌 Ref No: EE-RU-H-13482
🔑 ඔබේ සිහින නිවස හිමිකර ගැනීමට මේ අගනා අවස්ථාව මගහැර ගන්න එපා!