කඳානෙන් අඩි 20 කාපට් පාරට මුහුණලා සුඛෝපභෝගී දෙමහල් නිවසක් මුදල් හදිසියක් මත වහාම විකිණීමට.
ලක්ශ 380/=.....🥳👇
🔊කොළඹ පාරට 700 m
📌 නිවසේ විස්තර (Property Details):
✅ කාමර සංඛ්‍යාව: නිදන කාමර 6 ක් (කාමර 2ක් සඳහා A/C පහසුකම් සහිතයි) 🛏️❄️
✅ නානකාමර: නානකාමර 4 ක් (Attach Bathrooms 2ක් ඇතුළත්ව) 🛁🚿
✅ ඉඩම: පර්චස් 12 යි 📐
✅ ඔප්පු: සින්නක්කර පිරිසිදු ඔප්පු
✅ ස්ථානය: කඳාන, වළව්වත්ත (පල්ලිය පාර) 📍
💰 මිල: රුපියල් ලක්ෂ 380 යි (Price: 38 Million) 💸
ඇයි ඔබ මෙම නිවස තෝරාගත යුත්තේ? 🤔
👉 කාමර 6ක් සහ නානකාමර 4ක් සහිත විශාල පවුලකට වුවද කදිම ඉඩකඩ ඇති නිවසකි 👨👩👧👦✨
👉 ප්‍රධාන නගරයට සහ කඳාන පල්ලියට ඉතාමත් ආසන්නයි ⛪🛣️
👉 නිදහස්, ආරක්ෂිත මෙන්ම සාමකාමී වටපිටාව 🌳🏡
👉 සියලුම නාගරික පහසුකම් (පාසල්, සුපිරි වෙළඳසැල්, රෝහල්) අතේ දුරින් 🛒🏫🏥
Job No:EE-RU-H-13482 🔢