කඳාන නගරයටත් රිලවුල්ල හංදියටත් පහසුවෙන් ළඟා වීමට හැකි දොලහේන බස් පාරට සමීපව සියලු පහසුකම් සහිත නේවාසික බිම් කොටස් පහසු ගෙවීමේ ක්‍රමයට විකිණීමට ඇත.
කඳාන නගරයට හා දුම්රිය ස්ථානයට විනාඩි 5යි.
කොළඹ මීගමුව පාරට 2km.
රිලවුල්ල හංදියට විනාඩි 5යි.
රාගම කඳාන බස් පාර අත ළඟම
කොළඹට විනාඩි 20යි.
ඩී මැසනඩ් විද්‍යාලයට විනාඩි 7යි.
කාපට් කළ මාර්ග,තෙකලා විදුලිය,නළ ජලය,කොන්ක්‍රීට් කළ පුළුල් මාර්ග,නිරවුල් ඔප්පු, සහිතව
පොළී නොමැතිව මාස 24 ක් දක්වා ගෙවීමට
දින 7ක් තුළ සම්පුර්ණ මුදල ගෙවීමේදී වට්ටමක්
අවුරුදු 5ක් දක්වා ගෙවීමට පහසු ගෙවීමේ ක්‍රමයක්
බැංකු ණය පහසුකම්