කඳාන නගරයටත් රිලවුල්ල හංදියටත් පහසුවෙන් ළඟා වීමට හැකි දොලහේන බස් පාරට සමීපව සියලු පහසුකම් සහිත නේවාසික බිම් කොටස් පහසු ගෙවීමේ ක්‍රමයට විකිණීමට ඇත.
කඳාන නගරයට හා දුම්රිය ස්ථානයට විනාඩි 5යි.
කොළඹ මීගමුව පාරට 2km.
රිලවුල්ල හංදියට විනාඩි 5යි.
රාගම කඳාන බස් පාර අත ළඟම
කොළඹට විනාඩි 20යි.
ඩී මැසනඩ් විද්‍යාලයට විනාඩි 7යි.
හැමදේටම පහසු සුපිරි තැනක්,,,,