මූලික සුදුසුකම් :
1. වයස අවුරුදු 20ත් 45ත් අතර විය යුතුයි.
2. යහපත් ශරීර සෞඛ්‍යයෙන් හෙබි අයෙකු වීම.
3. හොරණ, අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචි අයෙකු වීම විශේෂ සුදුසුකමක්.
කාන්තා පිරිමි දෙපාර්ශවයම බදවා ගැනීම සිදුකෙරේ.
ඔබ ඉහත සුදුසුකම් සපුරා ඇති අයෙකු නම්
අංක 32, ග්‍රීන් ලේන්, කොළඹ 13 යන ලිපිනයට අයදුම්පතක් යොමු කරන්න.
එසේත් නොමැති නම් 011-4325543 හෝ 070-2220483 යන දුරකථන අංකයන් ඔස්සේ මානව සම්පත් කළමනාකරන අංශය හා සම්බන්ධ වන්න.
මානව සම්පත් විධායක
අංක 32, ග්‍රීන් ලේන්, කොළඹ 13
011-4325543 / 070-2220483