💼 තනතුර : කම්කරු
=======================
💠 සුදුසුකම් :
වයස 25-65 අතර, ශක්තිමත්, ක්රියාශීලී කම්කරුවන්
💠 රැකියාවේ කාර්ය භාරය :
පිප්පු සමාගමක කම්කරු ලෙස වැඩ කිරීම
✅ ප්රතිලාභ :
දිනකට රු. 2,000 ක් සහ මාසික වැටුප් රු. 50,000 කට වැඩි ප්රමාණයක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : 0753456713, 011-7397777, 011-2331670
📪 ලිපිනය : 301, පැරණි මුර් වීදිය, කොළඹ 12