* වෑකඩ පාර, ගාලු පාර හා හොරණ පාරට පහසුවෙන් ලගා විය හැක
* සුපිරි වෙළෙඳ සැල්, බැංකු, රෝහල්, ඉන්ධන පිරවුම්හල් වලට පහසුවෙන් ලගා විය හැක
* පානදුර අවට ඇති සියලුම ජනප්‍රිය පාසල් වලට ඉක්මනින් ලගාවිය හැක
* වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
* මාස 6ක අත්තිකාරම් මුදල් අවශ්‍ය වේ
* Easily accessible to Wekada Road, Galle Road and Horana Road
* Easily accessible to supermarkets, banks, hospitals, petrol stations
* Easily accessible to all popular schools around Panadura
* Parking facilities available
* 6 months advance payment required