කුරුණෑගල ඖෂධ බෙදාහරීමේ ආයතනයක් වන එස් කේ ෆාමසූටිකල්ස් පුද්ගලික සමාගමේ කළමණාකරණ සහකාර තනතුර සදහා දිවයිනේ ඔනෑම ප්‍රදේශයකින් මහත්ම මහත්මීන් බදවාගනු ලැබේ .
සුදුසුකම්
1-වයස අවුරුදු 25 ත් 45ත් අතර
2-අධ්‍යාපන සුදුසුකම් - අපොස උසස් පෙළ සමත්විම
3- අපොස සාපෙළ ඉංග්‍රිසි සමත් වීම
4-පරිඝණක පිළිබදව දැනුම
5-සෞඛ්‍ය අංශයේ ඇති සේවා පළපුරුද්ද විශේෂ සුදුසුකමක් සේ සලකා බලනු ලැබේ
6-සේවා පළපුරුද්ද වසර 2කට වැඩි වීම
7-පිරිමි අය සදහා නවාතැන් පහසුකම් නොමිලේ
8-වැටුප 35000 - 60000 සාකච්ඡා කරගත හැක
9-අයදුම් පත් 0702620195 වට්සප් යොමු කරන්න
10- පළමු සම්මුඛ පරීක්ෂණය 2024 සැප්තැම්බර් මස 25 දින පෙරවරු 1000 පැයට එස් කේ ෆාමසුටිකල්ස් පුද්ගලික සමාගමේ දී
11-ගමන් මාර්ගය -කුරුණැගල පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට ඇති ඉලුප්පුගෙදර පාරේ මීටර් 20ක් පමණ ඉදිරියට එන විට පළමු පටුමග හමුවේ එම පළමු පටුමගේ කෙලවරටම පැමිණෙන්න.