කළමනාකාර තනතුර සඳහා අවස්ථාවක්
නව අක්ෂි රෝහලක කළමනාකරන තනතුරකට සම්බන්ධ වීමට අවස්ථාව!
අවශ්‍ය සුදුසුකම්:
• උසස් පෙළ සමත් වීම
• පරිගණක දැනුම ඇති වීම
• වයස අවුරුදු 40 ට අඩු පිරිමි පුද්ගලයෙකු වීම
CV යොමු කිරීම:
ඔබගේ CV පහත සඳහන් WhatsApp අංකය වෙත යොමු කරන්න.
📲 WhatsApp: [0706700418]
අවධානය: ඉහත සුදුසුකම් ඇති අය පමණක් අයඳුම් කරන්න.