Kitchen Stewards ( Kitchen cleaners) job vacancy in Colombo
A five star hotel in Colombo needs Kitchen Stewards ( Kitchen cleaners) and Operation coordinator.
> Trainee / Trained
> Only male
> Attractive salary
> Food and Accomodation will be provided.
> mid night cleaners & house keeping staff
> Great Opportunity to follow a free course on hotel cleaning.
++++ Contacts – 0769771106 / 0781598184
කොළඹ තරු පහේ හෝටලයකට Kitchen Steward (මුළුතැන්ගෙය පිරිසිදු කරන්නන්) සහ මෙහෙයුම් සම්බන්දීකරණ නිලධාරීන් අවශ්‍ය වේ.
නුපුහුණු / පුහුණු
> පිරිමි පුද්ගලයින් සඳහා පමණි.
> ආකර්ශනීය වැටුපක්
> ආහාර සහ නවාතැන් සපයනු ලැබේ.
> මධ්‍යම රාත්‍රී පිරිසිදු කරන්නන් සහ ගෘහ පාලන කාර්ය මණ්ඩලය
> හොටෙල් පිරිසිදු කිරීම් සම්බන්ධ ව නොමිලේ පාඨමාලාවක් හැදෑරිමේ අවස්ථාවක්.
++++ අමතන්න – 0769771106 / 0781598184