💼 තනතුර :Kitchen Stewards (පිරිමි)
💠 සුදුසුකම් :
【~】✪ අවුරුදු 45 ට අඩු විය යුතුය
【~】✪ මුළුතැන්ගෙයි කටයුතු වල පළපුරුද්දක් තිබීම
【~】✪ කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මුළුතැන්ගෙයි පිරිසිදු කිරීමේ කටයුතු
【~】✪ භාණ්ඩ සහ උපකරණ පිරිසිදු කිරීම හා නඩත්තු කිරීම
【~】✪ මුළුතැන්ගෙයි සහායක කාර්යයන් සිදු කිරීම
【~】✪ සෞඛ්‍ය සහ ආරක්ෂක ප්රමිතීන් පිළිපැදීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
සම්මුඛ පරීක්ෂණ: 2025 නොවැම්බර් 10 සිට
ස්ථානය: කොළඹ 003
#📳 දුරකථන අංකය : 0757 334 737
# 📧 ඊ-මේල් ලිපිනය : talent@quesslanka.com
📪 ලිපිනය : කොළඹ 00300
QUESS - WINNING TOGETHER