මොරටුව පිහිටි රෙස්ටුරන්ට් හා ටේක් අවේ එකකට රයිස් ඇන්ඩ් කරී හා චයිනීස් සදහා අත්උදව් කරුවන් අවශ්‍යව ඇත.
වැටුප රු.60,000.00 ත් 70,000.00 අතර (වැටුප් මාසිකව ගෙවනු ලබයි.)
ආහාර හා නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
අමතන්න 077-9777243