💼 තනතුර : Kitchen Helper (Hot Kitchen අංශය – BreadTalk ආයතනය, කොළඹ 07)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20ත් 50ත් අතර විය යුතුය.
【~】✪ Curry Filling හා Lump Rice සකස් කිරීමේ පළපුරුද්දක් තිබීම වාසියකි.
【~】✪ මුළුතැන්ගෙයි කටයුතු සඳහා උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුය.
【~】✪ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Hot Kitchen අංශයේ Curry Filling හා Lump Rice සකස් කිරීම.
【~】✪ මුළුතැන්ගෙයි පිරිසිදුකම හා සනීපාරක්ෂාව පවත්වා ගැනීම.
【~】✪ ආහාර සැකසීමේ කටයුතු සඳහා සහාය වීම.
【~】✪ අනෙකුත් මුළුතැන්ගෙයි කාර්යයන්හි නිරත වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
දිනකට පැය 9 ක වැඩ කාලය.
අතිකාල දීමනා ගෙවීම් ලබාදේ.
මසකට දින 6 ක නිවාඩු.
නිල ඇඳුම් නොමිලේ ලබාදේ.
සේවා කාලය තුළ ආහාර ලබාදේ.
පළපුරුදු සේවකයින් සඳහා ආකර්ශනීය වැටුප්.
ක්ෂණික බඳවා ගැනීම් සිදු කෙරේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, කරුණාකර පහත දුරකථන අංකයට අමතා ක්ෂණිකව අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
0779773152
📪 ලිපිනය :
BreadTalk ආයතනය, Hot Kitchen අංශය,
කොළඹ 07, ශ්රී ලංකාව.