මුළුතැන්ගෙයි සහායක
අවුරුදු 20ත් - 35ත් අතර විය යුතුය
පුහුණු නුපුහුණු සේවකයන් බදවා ගනු ලැබේ
ඉහළ වැටුප් සමග අසමසම දීමනා
ආහාරපාන, නිළ ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ
රැෆල්ස් කොන්සොලිඩේටඩ් පුද්ගලික සමාගම /නො 262, කෝට්ට් පාර ,මිරිහාන,නුගේගොඩ
දු :අ 0112 818 776/076 620 1035
WhatsApp හරහා අයදුම් කරන්න : 0766201035
ඊ-මේල් ලිපිනය : careers@rafflescolombo.com