🍽️ රැකියා ඇබෑර්තු – නුගේගොඩ පිහිටි අවන්හලක් සදහා 🍽️
අපගේ නුගේගොඩ පිහිටි ප්‍රසිද්ධ අවන්හල සඳහා පහත තනතුරු සඳහා සුදුසු අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
🔸මුලුතැන්ගෙයි සහයක
🔸සෝටීස්/ආප්ප/රොටී බාස්වරයෙකු
අවශ්‍ය සුදුසුකම්:
🔹 අදාළ ක්ෂේත්රයේ අවම මාස 06ක පළපුරුද්ද
🔹 කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
🔹 වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීම
අප විසින් ලබා දෙන පහසුකම්:
🏠 නවාතැන් පහසුකම්
🍛 ආහාර පාන නොමිලේ
💰 වැටුප රු. 50,000/- සිට ඉහළට (පළපුරුද්ද අනුව)
📍 සේවා ස්ථානය: නුගේගොඩ
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 570 6330
ඉක්මනින් අයදුම් කරන්න