# 💼 තනතුර : කුස්සියේ සහායක (Kitchen Helper) – Hot Kitchen අංශය (කොළඹ 07)
# 💠 සුදුසුකම් :
- වයස අවුරුදු 20 – 50 අතර
- Curry Filling හා Lump Rice සකස් කිරීමේ පළපුරුද්දක් තිබීම වාසියකි.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪
- Curry Filling හා Lump Rice සකස් කිරීම
# ✅ ප්රතිලාභ :
=======================
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
- දිනකට පැය 9 ක වැඩ කාලය
- අමතරව අතිකාල දීමනා
- මසකට දින 6 ක නිවාඩු
- නිල ඇදුම්
- සේවා කාලය තුළ ආහාර
- පළපුරුදු සේවකයින් සඳහා ආකර්ශනීය වැටුප්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
=======================
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
(ක්ෂණික බඳවා ගැනීම් සිදු කෙරේ)
# 📳 දුරකථන අංකය : 077 977 3152
# 📧 ඊ-මේල් ලිපිනය : careers@breadtalksrilanka.com
# 📪 ලිපිනය :
=======================
BreadTalk ආයතනය, කොළඹ 07