Kitchen Assistant මුළුතැන්ගෙයි සහායක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය හා වයෝවෘද්ධ සත්කාර සේවා සපයන සීමාසහිත රෝයල් නර්සින් හෝම් පුද්ගලික සමාගමේ, අපගේ මුළුතැන්ගෙයි අංශය ශක්තිමත් කිරීම සඳහා මුළුතැන්ගෙයි සහායක කිචන් ඇසිස්ටන්ට් තනතුර සඳහා පිරිමි සේවකයන් ඉක්මනින් බදවා ගනු ලැබේ
තනතුර:
🍽️ Kitchen Assistant (මුළුතැන්ගෙයි සහායක)
ප්‍රධාන වගකීම්:
ආහාර සකස් කිරීම සඳහා අරකැමියට (Chef) සහාය වීම
කිචන් පිරිසිදුකම හා සනීපාරක්ෂාව පවත්වා ගැනීම
භාජන, උපකරණ සෝදා පිරිසිදු කිරීම
ආහාර බෙදාහැරීම සඳහා සහාය වීම
ආයතන නීති, සෞඛ්‍ය හා ආරක්ෂක උපදෙස් පිළිපැදීම
අවශ්‍ය සුදුසුකම්:
අවම වයස: අවුරුදු 20 - 50 අතර විය යුතුය
සෞඛ්‍ය සම්පන්න බව
කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ හැකියාව
අත්දැකීම් තිබේ නම් විශේෂ වාසියක්
අවංක,කැපවූ හා විනයගරුක බව
අප ලබාදෙන්නේ:
එක් මසකට දින 5ක නිවාඩු සමග මාසික වැටුප රු.60,000 සිට රු.75,000 දක්වා
දේශීය ආහාර වර්ග රසවත්ව පිසීමේ හැකියාව තිබේ නම් රු.15,000 අමතර දීමනා
රැකියාවට පැමිණි දිනයේ සිට ETF, EPF දීමනා සහිත ස්ථිර රැකියාව
රාජකාරී කාලය දිනකට පැය 12යි
නොමිලේ නවාතැන් පහසුකම් ආහාරපාන සහ නිල ඇඳුම්
පාරිතෝෂික දීමනා සහ වාර්ෂික ප්‍රසාද දීමනා
මිත්‍රශීලී සහ ආරක්ෂිත වැඩ පරිසරයක්
සෞඛ්‍ය හා සේවක වරප්‍රසාද සහිතයි
අධ්‍යාපන සහතික
ග්‍රාම සේවා සහතිකය
උප්පැන්න සහතිකය හා ජාතික හැඳුනුම්පත සමඟ සම්මුඛ පරීක්ෂණ සදහා සදුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 09.00 සිට දහවල් 02.00 දක්වා පැමිණෙන්න
ප්‍රධාන කාර්යාලය
රෝයල් නර්සින් හෝම් පුද්ගලික සමාගම
අංක 52, ඩ් සෙරම් පාර, ගල්කිස්ස.
දුරකථන: 0703789102, 0716101010, 0718131131