Rs 50,000
Negotiable
Description
For sale by
Nisanka Weheraduwa
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
A king size Dro bed for sale. Purchased 2years ago but used for 5 months only. Selling because not enough space to keep it. Market price is 70000/- and expecting to sell it for 50000/-. Used single layer metress will be given for FOC. If you are a serious buyer, contact me. Thanks.
Damro king size ඇඳක් විකිණීමට. වසර දෙකකට පමණ පෙර මිළදී ගත් නම් පාවිච්චි කර ඇත්තේ මාස 5ක් පමණයි. ඉතා හොඳ තත්වයේ පවතී. නව නිවහනේ ඉඩකඩ මදිවීමේ ගැටළුව මත විකුණනු ලැබේ. වෙළඳපොල මිළ ආසන්න වශයෙන් 70000ක්. විකුණන මිළ 50000/-. ඇඳ සමග පාවිච්චි කළ single layer මෙට්ටය නොමිලේ ලබාදේ. ඔබ මිළදී ගැනීමට සිතන්නේ නම් පමණක් ඇමතීමට කාරුණික වන්න. ස්තූතියි.