👍 අඟල් 90 king size ඇදක් විකිණීමට ඇත.
👍තේක්ක ලීයෙන් නිමවා ඇත
👍ඉතා හොද තත්වයේ බෙඩ්ෂීට් (bedsheet) එක ද අවශ්‍ය නම් ලබා දෙමි.
👍Arpico Mattressඑකද නොමිලේ ලබා දෙමි.
👍ඉතාම හොඳ තත්වයේ ඇත.වසර දෙකක් පමණක් භාවිත කර ඇත.