Lot No: 19
කදු වළල්ලකින් වට වූ, කහවත්ත නගරය පේන දුරින් පිහිටි, ආපදා අවදානම අඩු උස් බිමක පිහිටි ඉඩම් ව්‍යාපෘතියක් දැන් විකිණීමට ඇත.
කහවත්ත නගර මධ්‍යයේ නළ ජලය සපයා ඇති විශේෂ ව්‍යාපෘතියකි.
👉 පැල්මඩුල්ල – විනාඩි 17
👉 රත්නපුර – විනාඩි 40
🏤 කහවත්ත මාධ්‍ය මහ විද්‍යාලය – විනාඩි 4
🏤 ශ්‍රී ක්‍රිශ්ණ ජාතික පාසල – විනාඩි 7
🏤 ගන්කන්ද මධ්‍ය විද්‍යාලය – විනාඩි 17
🏫 සබරගමුව විශ්වවිද්‍යාලය – පැය 1යි විනාඩි 7
🏦 බැංකු – විනාඩි 7
🏬 සුපිරි වෙළඳසැල් – විනාඩි 7
⚡ තෙකලා විදුලිය
🛣 පුළුල් මාර්ග ජාලය
🧱 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
🏦 බැංකු ණය පහසුකම්
🏢 ආයතනික ණය පහසුකම්
💰 පහසු ගෙවීම් ක්‍රම
📜 නීත්‍යානුකූල පැහැදිලි ඔප්පු සහිතයි
💰 පර්චසය රු.100,000/- සිට
🈯 රු.200,000/- ගෙවා ඉඩම වෙන්කරගන්න
🏦 දින 14ක් ඇතුළත 40% ගෙවීම
💳 ඉතිරිය පහසු කিস্তි ක්‍රමයට
Commercial Realty (Pvt.) Ltd
📍 132, 2nd Floor, High Level Road, Maharagama