Lot No: 19
සුන්දර කදු වළල්ලකින් වටවූ, කහවත්ත නගරය පේන දුරින් පිහිටි, ස්වභාවික ආපදා අවදානම අඩු උස් බිමක ඉඩම් ව්‍යාපෘතියක් දැන් විකිණීමට ඇත.
කහවත්ත නගර මධ්‍යයේ නළ ජල පහසුකම් සපයා ඇති විශේෂ ව්‍යාපෘතියකි.
🚗 ප්‍රධාන ස්ථානවලට දුර
👉 පැල්මඩුල්ල – විනාඩි 17
👉 රත්නපුර – විනාඩි 40
🏫 අධ්‍යාපන ආයතන
🏤 කහවත්ත මාධ්‍ය මහ විද්‍යාලය – විනාඩි 4
🏤 ශ්‍රී ක්‍රිශ්ණ ජාතික පාසල – විනාඩි 7
🏤 ගන්කන්ද මධ්‍ය විද්‍යාලය – විනාඩි 17
🏫 සබරගමුව විශ්වවිද්‍යාලය – පැය 1යි විනාඩි 7
🏙 පහසුකම්
🏦 බැංකු – විනාඩි 7
🏬 සුපිරි වෙළඳසැල් – විනාඩි 7
⚡ යටිතල පහසුකම්
• තෙකලා විදුලිය
• පුළුල් මාර්ග පද්ධතිය
• කොන්ක්‍රීට් කාණු පද්ධතිය
• නළ ජල පහසුකම්
💳 ගෙවීම් පහසුකම්
• බැංකු ණය පහසුකම්
• ආයතනික ණය පහසුකම්
• පහසු ගෙවීම් ක්‍රම
📜 සුපිරිසිදු නීත්‍යානුකූල ඔප්පු සමගින්
💰 මිල
💵 පර්චසය රු.100,000/- සිට
🈯 වෙන්කරගැනීම
• රු.200,000/- ගෙවා ඔබගේ බිම් කොටස වෙන්කරගන්න
• දින 14ක් ඇතුළත 40% ගෙවීම
• ඉතිරිය පහසු ගෙවීමේ ක්‍රම
🏢 Commercial Realty (Pvt.) Ltd
📍 132, 2nd Floor, High Level Road, Maharagama